පාසලට වසර 101 ක් පිරීම නිමිත්තෙන් 2023/12/01 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා පසු දින පෙරවරැවේ සංඝගත දක්ෂිණාවක් පැවතුනි.
"සූදානම් නොවී නොසිටිනු" යන ආදර්ශ පාඨය පෙර දැරි කර ගෙන අප පාසලේ ශිෂ්‍යභට කණ්ඩායම පවත්වා ගෙන යනු ලබයි.
ඛණ්ඩභාර නිළධාරී - මේජර් පැතුම් සංජීව ද සිල්වා
RQMS -PASNDUL ADIA
CQMS -PASNDUL ADIA
SGT -PRANCIS DL