විදුහල්පති පණිවිඩය
G.L පැතුම් සංජීව සිල්වා.
අධ්‍යාපන කටයුතු තාක්ෂණය භාවිතා කරමින් ගුණාත්මකව සංවර්ධනය කරගැනීමට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පෙරදැරිව බොහෝ අධ්‍යයන මෙකල ක්‍රියාත්මක වීම දැකිය හැකිය වසර 101 ඉතිහාසයකට හිමිකම් කියන මහා විද්‍යාලය එය දෛනික සාමාන්‍ය කටයුතු මෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රමවත් කරවීම තුළින් දරුවන්ට හොඳම දේ ලබාදීමට වෙර දරන අය සැමගේ අභිප්‍රාය අප පසුපස එන මිනිසුන් සමූහයක් නිර්මාණය කිරීමට නොව අප පසුකර යන මිනිසුන් නිර්මාණය කිරීමයි. විද්‍යාලීය අරමුණු හා පරමාර්ථ සමග ඒකාබද්ධ සම්බන්ධව කටයුතු කිරීමට පරිපාලනය, සුභ පතන්නන් අධ්‍යන අනධ්‍යන කාර්‍යමණ්ඩලය, සම්පත් දායක ඔබ සැමට නිරතුරුව ශක්තිය හා ධෛර්යය ලැබේවා
G.L පැතුම් සංජීව සිල්වා.
විදුහල්පති
පිළි විද්‍යාලෝක මහා විද්‍යාලය.





