සහකාර විදුහල්පති පණිවිඩය
ජීවනී ගල්හේන මිය
5G තාක්ෂණය ඉතා දියුණුවට පත්ව ඇති යුගයක සිටින අපට විශ්ව ගම්මානයට පිවිසීම සදහා,වෙබ් අඩවියක් තිබීම අත්‍යාවශ්‍ය වේ.පාසාල තුළ සිදු කරන ක්‍රියාකාරකම් බාහිර ප්‍රජාව වෙත ගෙන යාම සදහා,වෙබ් අඩවියක් මගින් ඉටු කෙරෙණුයේ සුවිශේෂී කාර්‍ය භාරයකි.
"පිරිපුන් පුද්ගලයෙක් අපෙන් ලෝවට" යන දැක්මට අනූව පෙළ ගැසෙමින් අපගේ දූ පුතුන් පියමන් විෂය මාලාව මගින් මෙන්ම,විෂය සමගාමී ක්‍රියාකරකම් තළින් තම හැකියාවන් ඔප් නංවා ගන්නා අයුරු මෙමෙ වෙබ් අඩවිය ඔස්සේ දැක ගැනීමට හැකි වීම පිළිඹද ඇත්තේ ඉමහත් සතුටකි.
මේ අවස්ථවේ පාසල් සිසූන්ගේ අංකිත බෙදුම වැඩි කිරීම තුළින් සිසූන්ට ලැබෙන අවස්ථා ඉහළ නංවා තිබීම පිළිඹද ස්‍තූති වන්ත වෙමි.
මෙම ක්‍රියාදාමය සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් 10 ශ්‍රේණීයේ(2023) දරුවන්ට ද ඔවුන්ගේ තොරතුරු තාක්ෂණය පිළිඹද උගන්වන ගුරුතුමියට ස්තූති වන්ත වෙමි.
ජීවනී ගල්හේන මිය
සහකාර විදුහල්පති
පිළි විද්‍යාලෝක මහා විද්‍යාලය.





