භක්ති දේශනය

123.jpg
123.jpg

Latest News

 අප පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 මැයි මස තිස් එක්වන දින විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

 අප පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 මැයි මස තිස් එක්වන දින විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

ඒ සඳහා වන පෙර පුහුණු වීම් අද දින විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් පවතී

පාසලේ සූර්‍ය මංගල්‍ය

2024.04.10 වන අද දින අප පාසලේ සූර්‍ය මංගල්‍ය

 

ප්‍රථමයෙන් ම පන්සිල් සමාදන් වීම,නර්ථනාංගයක් නැරඹීම සිදු කරන ලදී.පූර්ව භාග 7.50 යෙදී තිබුණ සුභ නැකතින් සහකාර විදුහල්පතිතුමියගේ අතින් කිරි ඉතිරවීමේ චාරිත්‍රය කරනු ලැබුවෙමු.පාසල් භූමියේ ඉදි කල මහ ගෙදර දී ආහාර අනුභව කිරිමේ චාරිත්‍රය හා ගණුදෙනු කිරීමේ චාරිත්‍රය සිදු කරන ලදී.පසුව පාසලේ විදුහල්පතිතුමා පැළයක් සිටුවීමෙන් වැඩල්ලීමේ චාරිත්‍රය ද සිදු කරනු ලැබුවෙමු.

අද දින පැවැත් වූ අවුරුදු ක්‍රීඩා හා ජයග්‍රාහකයන් පහත් වේ.

ගෝනි රේස්

ඉම්නකා අයෝද්
තරුෂ දිවංකර
ගයුක දම්සිත

බැලුන් පිපිරවීම
(ගැහැණු)
තෙහන්සි පසත්‍යා
ඉමාදි දිලේකා
ඉමාෂා නවෝද්‍ය

(පිරිමි)
සස්ෘක තිමිරාත්
දිනුජ තේසර
හසිදු පහන් 

බාධක දිවීම
(ගැහැණු)
යේෂ්මි
සෙව්මිණි

(පිරිමි)
සනුද
සතිර

මල් ඇමිණීම(පිරිමි)
රෙහස්
සදෙව්

(ගැහැණු)

ඉලිතා
වෙනුරි
යෙහන්සා

https://www.facebook.com/profile.php?id=61554110960627

නිවේදන කටයුතු
සදරුවන් නෙත්මාල් සිංහල
දමිදු ලක්ශාන් සිංහල
සදීශ ගිම්හාන සිංහල
රනුදි අමායා සිංහල
ඉසුරි නෙත්සරිණි සිංහල
අචිනි කෞෂල්‍යා සිංහල
දිනුත්තර ප්‍රනාන්දු

සිංහල

නිරාෂා මන්දාකිණි දෙමළ

අලුත් අවුරුද්දට සමගාමි ව පාසලේ  අවුරුදු සැමරුමක් සංවිධානය කිරිමට සියලු කටයුතු සුදානම් වෙමින් පවති

අලුත් අවුරුද්දට සමගාමි ව පාසලේ අවුරුදු සැමරුමක් සංවිධානය කිරිමට විදුහල්පතිතුමා ඇතුලු සංවිධායක මණ්ඩලය සියලු කටයුතු සුදානම් කරමින් පවතී.
හෙට දින ඒ හා සමගාමීව සජීව විකාශනයක් පැවැත්වීමය නියමිතය.
 

සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට 

                                                                     සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට 

 ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැනියෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා ! 

                                                                       විද්‍යාලාධිපති තුමා ඇතුලු පාසල් ප්‍රජාව

පාසල් මහ සභා රැස්වීම

                    පාසල් මහ සභා රැස්වීම 2024.03.31 වන ඉරිදා දින පෙ.ව.8.30ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.එහි දී පාසලේ 2023 වර්ෂයට අදාළ අය වැය වාර්ථාව ඉදිරිපත් කළ අතර නව සාමාජික කමිටුවක් ද පත් කරන ලදී.

පත් කරගන්නා ලද නව සාමාජික කමිටුව පහත දැක්වේ.

 

තනතුර

නම

සභාපති  

පැතුම් සංජීව ද සිල්වා මයා

ලේඛම්                              

පී.ඩී.නලින්ද කිත්සිරි මයා

භාණ්ඩාගාරික

 ඩී.ඩබ්.එන්.දිල්රුක්ෂි මිය

]