භක්ති දේශනය

123.jpg
123.jpg

සමාජ විද්‍යා සංගමය

හැදින්වීම

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පාරිසරික සම්පත් වේගයෙන් විනාශ කරමින් පවති.දේශපාලන,ආර්ථික වශයෙන්‍රට පරිහානියට ලක් වෙමින් තිබෙන කාල වකවානුවක සමාජ විද්‍යා සංගමයක් පිහිටුවා තැබීම කාලෝචිත යැයි හැගේ.

 

අරමුණු,

01.අප අවට පරිසරය ආරක්ෂා කිරීමට සිසූන් තුළ ආකල්ප ඇති කිරීම.
02.කාලීන දැනුමින් සිසූන් සමුර්ධිමත් කිරීම.
03.සමාජ විද්‍යා විෂයට අදාළ ස්ථාන නැරඹීමට ක්ෂේත්‍ර චාරිකා ගෙන යාම.
04.මව්බිම පිළිඹද ආත්මාභිමානයක් ඇති කිරීම.