භක්ති දේශනය

123.jpg
123.jpg

විද්‍යාව සංගමය

 
විද්‍යා ගණිත සංගමය අරමුණු


ගණිත සංගමය,


01.දරුවන්ගේ ගණිත සාක්ෂරතාව ඉහළ නැංවීම.
02.දරුවන්ගේ ගණිතයට ඇති ආසාව වැඩි දියුණු කිරීම.
03.ගණිත සංකල්ප විනෝදාත්මකව දරුවන්ට තහවුරු කිරීම.
04.සිසුන්ගේ දැනුම ආකල්ප කුසලතා වැඩි දියුණු කිරීම.
05.සිසූන් තුළ ඇති තර්කන හැකියාව වැඩි දියුණු කිරීම.