ගණිත සංගමය අරමුණු,
1,දරුවන් ගේ ගණිත හා විද්‍යා සාක්ශරතාවය ඉහළ නැංවීම
2,දරුවන්ගේ ගණීතයට ාඇති ආශාව වැඩි දියුණු කිරීම
3, ගණිත සංකල්ප විනෝදාත්මකව දරුවන්ට ඉදිරිපාත් කිරීම තහවුරු කිරීම
4,සිසුන්ගේ දැණුම,කුසලතා,ආකල්ප දියුණු කිරීම
5,සිසුන් තුල ඇති තර්කන හැකියාව වැඩි දියුණු කිරීම





