අප පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 මැයි මස තිස් එක්වන දින විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ
එහි කණ්ඩායම් ක්‍රීඩාවන එල්ලේ(ගැහැණු) /(පිරිමි) ක්‍රිකට්(ගැහැණු) /(පිරිමි) වොලිබෝල්(ගැහැණු) /(පිරිමි) නෙට්බෝල්යන ක්‍රීඩා ඊයේ සහ අද යන දෙදින විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ
ඊයේ පැවති තරගවලින් ජයගත් නිවාස පහත පරිදි වේ
| ක්‍රිකට්(ගැහැණු) | ක්‍රිකට්(පිරිමි) | එල්ලේ(ගැහැණු) | එල්ලේ(පිරිමි) |
| 1st place:-තිස්ස නිවාසය | පරාක්‍රම නිවාසය | තිස්ස නිවාසය | ගැමුණු නිවාසය |
| 2nd place:-පරාක්‍රම නිවාසය | ගැමුණු නිවාසය | පරාක්‍රම නිවාසය | තිස්ස නිවාසය |
| 3rd place:-ගැමුණු නිවාසය | තිස්ස නිවාසය | ගැමුණු නිවාසය | පරාක්‍රම නිවාසය |





