ඇරැව්වලට මිණි පහනක් වන් විද්‍යාලෝක මහා විද්‍යාලීය වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.ඔබගේ දරුවාගේ පාසල පිළිබඳව ඔබට දැනගත යුතු සියලුම දෑ ඔබට මෙම වෙබ් අඩවිය ඔස්සේ දැන ගැනීමට පුළුවන්.අප පාසල් වෙබ් අඩවිය හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි මීට, වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම, විද්‍යාලෝක මහා විද්‍යාලය.
පිරිපුන් පුද්ගලයෙක් අපෙන් ලොවට
සිසුන් ගේ දැනුම,ආකල්ප,කුසලතා හා බාවිත හැකියා වැඩි දියුණු කිරීම සදහා සාර්ථක ඉගෙනුම් අත්දැකිම් ලබා දීමට ඇප කැප වී ක්‍රියා කිරිම තුලින් නිපුණතා සංවර්දනය කිරීම අපගෙ මෙහෙවර වෙ